• Nagenahira Demala Sanskruthiya - නැගෙනහිර දෙමළ සංස්කෘතිය

පීඩාවට පත් වූ ද්‍රවිඩ ජනතාව එයින් මුදා ගැනීමට සුදුසු කාලයේ දී මෙවැනි ග්‍රන්ථයක් එළි දැක්වීම වඩා වටින්නේය.එනම් 'නැගෙනහිර දෙමළ සංස්කෘතිය' නැමැති ග්‍රන්ථය ගුණසේකර ගුණසෝම කතුවරයා විසින් රචනා කරන ලදී.මෙම ග්‍රන්ථයේ කතුවරයා ද්‍රවිඩ ජනතාවගේ අදහස් තුළින් සිංහල මාධ්‍යට රචනා කර ඉදිරිපත් කිරීමේ දී විවධ වූත් නිදසුන් දක්වමින් ඉතා සරල ලෙසින් පාඨකයා ට අවබෝධ වන පරිදි ග්‍රන්ථය රචනා කර ඇත.  

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Nagenahira Demala Sanskruthiya - නැගෙනහිර දෙමළ සංස්කෘතිය

  • Rs. 275.00

  • KBOOKS Cashback Rewards: 28

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Dolagale Billa - දොලගලේ බිල්ල

Dolagale Billa - දොලගලේ බිල්ල

දෙගල්වල කන්දේ මහා නිධානයක් තියනවලු .ගල් දොරින් වැහිලා තියෙන්නේ .මුතු,මැණික් රන් රිදී හප්පා ...එහෙම ව..

Rs. 300.00

Amuthu Kurulla - අමුතු කුරුල්ලා

Amuthu Kurulla - අමුතු කුරුල්ලා

කුරුල්ලෝ කොතෙකුත ඇති .අමුතු කුරුල්ලෝ එසේ නොවෙති.හිටිවන්ගියේ කඩ පාත් වූ අමුතු කුරුල්ලා නගර දොර කලබුවේ..

Rs. 350.00

Achchige Shapaya - ආච්චිගේ ශාපය

Achchige Shapaya - ආච්චිගේ ශාපය

නැගෙනහිර දෙමළ ජන කතා ..

Rs. 200.00

Heen Wattavidanege Katha - හීන් වට්ටවිදානේගේ කතා

Heen Wattavidanege Katha - හීන් වට්ටවිදානේගේ කතා

ඕඩ්ලි අයියා වුණාට , මලයගේ කණ්ඩස්සරේට පරාදයි බොටා' ඕඩිලි තම මල්ලිගේ මියුරු කටහඬ ඉදිරියේ පරාජිතයකු වන ..

Rs. 375.00

Akalata Aa Iskole - අකලට ආ ඉස්කෝලේ

Akalata Aa Iskole - අකලට ආ ඉස්කෝලේ

කුරුල්ලෝ කොතෙකුත ඇති .අමුතු කුරුල්ලෝ එසේ නොවෙති.හිටිවන්ගියේ කඩ පාත් වූ අමුතු කුරුල්ලා නගර දොර කලබුවේ..

Rs. 680.00