• Neethyanukula Ghathanaya Saha Thawath Kiyubanu Ketikatha - නීත්‍යනුකූල ඝාතනය සහ තවත් කියුබානු කෙටිකතා

සිංහල භාෂාවට පරිවර්තනය වූ ප්‍රථම හා එකම කියුබානු කෙටිකතා එකතුව. අප නිවසට ඉදිරිපසින් වූ නිවසක මහලු යුවලක් වාසය කළා. ඔවුන්ගේ නිවසේ වහල මතින් හකුළුවන ලද කොළ පැහැති වියනක් එල්ලෙමින් තිබුණා. ඔවුන් කිසිවිටෙකත් එම වියන දිග හරියේ නැහැ. ඒ වගේම ඔවුන් සදලුතලයට පැමිණෙනවා දකින්නට ලැබුණේ බොහොම කලාතුරකින්. ඉතා නිස්කලංක බවින් යුතුව ජීවත්වුණු ලැජ්ජාශීලි මහලු යුවළ නිවෙසින් පිටතට පැමිණියේත් හිරු තාපය ලබා ගැනීමට පමණයි.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Neethyanukula Ghathanaya Saha Thawath Kiyubanu Ketikatha - නීත්‍යනුකූල ඝාතනය සහ තවත් කියුබානු කෙටිකතා

  • Rs. 300.00

  • KBOOKS Cashback Rewards: 30

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Villaravadiya - විල්ලරවාඩිය

Villaravadiya - විල්ලරවාඩිය

බහු ආගමික, බහු ජාතික ලාංකික ගම්මානයක වෙසෙන විවිධ ජන කොටස්වල චාරිත්‍ර වාරිත්‍ර සමාජ ජීවිතය චින්තනය හා..

Rs. 475.00

Gathanayata Pera - ඝාතනයට පෙර

Gathanayata Pera - ඝාතනයට පෙර

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය හා බද්ධවී සිටි තරුණයකුගේ කෙටි කාලීන ජීවන පුරාවෘතය පාදක කොටගත්, සමාජ ද..

Rs. 350.00

Dhada Kandaura - දඩ කඳවුර

Dhada Kandaura - දඩ කඳවුර

හැත්තෑ එකේ කැරෙල්ලත්, හැත්තෑවේදී බලයට පත් වූ රජයේ ප්‍රගතිශීලී ක්‍රියාමාර්ග මෙන්ම හැත්තෑ හතේ විවෘත ආර..

Rs. 550.00

Niruwath Jiivitha - නිරුවත් ජීවිත

Niruwath Jiivitha - නිරුවත් ජීවිත

සත්‍ය සිදුවීම් කිහිපයක වස්තු බීජයන් හා සමීපතම අත්දැකීම් මූලාශ්‍ර කර ගනිමින් රචිත වෙනස් මානයන් කරා දි..

Rs. 275.00

Kee Noki Katha - කී නොකී කතා

Kee Noki Katha - කී නොකී කතා

අහිමි ජීවිත“ අහිමි වූ හැටි.....අවුරුද්දකට වතාවක් වළ සතිය එනවනෙ. වළේ නාට්‍ය බලන්න නං අහල පහල ගං වලිනු..

Rs. 600.00

Nadunana Thuwakkukaruwage Kathawa - නාඳුනන තුවක්කුකරුවාගේ කතාව

Nadunana Thuwakkukaruwage Kathawa - නාඳුනන තුවක්කුකරුවාගේ කතාව

1987-90 යුගයේ ලංකික සමාජය වෙළාගත් භීෂණයේ සිදුවීම් අළලා සම්පාදනය කළ සත්‍ය කතා ඉන්දියානු බැංකුවට බෝම්බ..

Rs. 350.00

Thirisan Rathriya - තිරිසන් රාත්‍රිය

Thirisan Rathriya - තිරිසන් රාත්‍රිය

මිනිසුන්ට තිරිසනුන්ට වඩා අන්ත ලෙසින් සලකන බලකොටුව තුලට මා ගෙන යනු ලැබුවේ දවසේ මෙහෙවර නිමාකොට හි..

Rs. 250.00

Noki Katha - නොකී කතා

Noki Katha - නොකී කතා

‘ලක්මිණ’ පුවත්පතේ 1990 නොවැම්බර් 03 වැනි දා පළ වූ මගේ නිර්මාණයක් වෙනුවෙන් අපූර්ව චිත්‍ර සටහනක් එක් ව..

Rs. 650.00

Nirnamika Pemwathiya 18+ Wasekthami Saha Thawath Katha - නිර්නාමික පෙම්වතිය 18+ වාසෙක්තමි සහ තවත් කතා

Nirnamika Pemwathiya 18+ Wasekthami Saha Thawath Katha - නිර්නාමික පෙම්වතිය 18+ වාසෙක්තමි සහ තවත් කතා

උපාධි බම්බුවවසර ගණනාවක් විදෙස් රටක රැකියාව කළ මා එකී කොන්ත්‍රාත්තුව අවසානයේ ආපසු ලංකාවට පැමිණ වැඩි ද..

Rs. 350.00