මා දන්නවා මගේ මහත්තයෝ ඔයා
මේපපුව තුරුල් උනේ කිසිම
සිහියකින් නෙමෙයි. මේ පපුවට
තුරුල් වුන මුල් පිරිමියත් අවසාන
පිරිමියත් ඔයාම විතරයි මහත්තයෝ.
මම දැන් දන්නවා ඔයාව දකින හැම
මොහොතකම මට දැනෙන දේ
තේරුම මොකද්දැකියලා… ඔව් මම
ඔයාට ගොඩක් ආදරෙයි. හැබැයි
ඒක මගේ හිතේම විතරක් තියේවි..
ජීවිත කාලෙටම
Ashlema - අෂ්ලේමා
- Publisher: Nethsara Publisher - නෙත්සර ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - Nishu Gamage - නිෂූ ගමගේ
- - Books Published in 2025 - 2025 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786246089245
- Availability: Available
-
Rs. 950.00

