• Chamindayata Henagahala Neme Chamindaya Thama Hene - චමින්දයට හෙණගහල නෙමේ චමින්දය තමා හෙණේ
ප්‍රියන්තයා චාටර් වුණාට කොත්තු බාස් මරු බුවා. පොර ඉස්සර භාතිය සන්තුෂ්දගේ ඉරාජ්ලගේ සින්දුවල බිට් වලට කොත්තු ගහනවා. දවසක් රනිඳුගේ අහංකාර නගරේ එකට කැපුවා කොත්තුවක් ආයේ නැ රොටි ටික දිගැස් තියන ළඳුනේ ගාණට කැපිලා නතර වුණේ.
- අපි වැහි කාලවල් කීයක් නං දරා ගත්තු මිනිස්සුද?
***
ප්‍රීතිරාජ් අයියට ජෝති ඇහුණාම ඉන්න බෑ. දිය කිඳුරිය ඇහුණම කොහොමත් ඉන්න බෑ. හොඳ සිහියෙන් ඉන්නවා නං මුඩ් ගහල තනියම කුටු කුටු ගගා සින්දුව කියනවා. වැදිලා ඉන්නවා නං ඇස් දෙකේ කඳුළු පුරෝගෙන හයියෙන් සින්දුව කියනවා. කවුරුවත් ඒ සීන් එක මොකද්ද කියල දැනගෙන හිටියේ නෑ.
-චමින්දයට හෙණ ගහල නෙමේ, වමින්දය තමා හෙණේ
***
එක පාරටම මට තාත්තා නිතර අහපු ' පිය සටහන් මැකී නොමැත තව මා ආ දිගු ගමනේ' කියන සින්දුව මතක් වුණා. ඇත්තටම මම මේ කරන්නේ ඒකද? එයාගේ පිය සටහන් මත පියවර තියමින් එයාව ලුහුබඳින එකද?
-පර්ල් බීච් අපාට්මන්ට්ස් සිද්ධිය

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Chamindayata Henagahala Neme Chamindaya Thama Hene - චමින්දයට හෙණගහල නෙමේ චමින්දය තමා හෙණේ

  • Rs. 950.00


Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Porabima Maranaya - පොරබිම මරණය

Porabima Maranaya - පොරබිම මරණය

පොරබිම මරණය ලෙස මෙහි අනුවාදනය කර ඇති ,"Liantopor Ignacio Sanches Mejias " නම් කවි පෙළ ලොර්කගේ විශිෂ්..

Rs. 350.00

Andakara Adaraye Padawal - අන්ධකාර ආදරයේ පදවැල්

Andakara Adaraye Padawal - අන්ධකාර ආදරයේ පදවැල්

 මෙලොව බිහි වූ විශිෂ්ටතම කවියා ලෙස සැලකේ.. ඔහුගේ නිර්මාණ පරාසය පද්‍ය පමණක් නොව වේදිකා නාට්‍ය , ..

Rs. 350.00

Foard Kotina Saha Lotas Kotina - ෆෝඩ් කොටින සහ ලෝටස් කොටින

Foard Kotina Saha Lotas Kotina - ෆෝඩ් කොටින සහ ලෝටස් කොටින

ෆෝඩ් කොටිනා කිව්වම ලංකාවේ අපි ගොඩක් දෙනෙකුට මතක් වෙන්නේ යාන්තමට,Muscle car එකක් වගේ පෙනුම තියන,ඒ උනා..

Rs. 350.00

Prashna Saha Uththara - ප්‍රශ්න සහ උත්තර

Prashna Saha Uththara - ප්‍රශ්න සහ උත්තර

මේ තියෙන්නේ ක්ලැසික් එක්ක අවුරුදු අටකට වැඩි කාලයක් ගත කරලා,ඒවා හතර පාරක් පේන්ට් කරලා,එන්ජින් පලු කරල..

Rs. 350.00

Car Pissuwa Sithiwili Ekathuwa - කාර් පිස්සුව සිතිවිලි එකතුව

Car Pissuwa Sithiwili Ekathuwa - කාර් පිස්සුව සිතිවිලි එකතුව

2016 අවුරුද්දේ පටන් අරන්,ඒ අවුරුද්දෙම කාර් පිස්සුව ෆේස්බුක් පේජ් එක හදාගෙන එකට මුලික වුනු කාර් පිස්ස..

Rs. 490.00

Swarna Pusthaka Award Long Listed Books 2021 - 2021 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්

Swarna Pusthaka Award Long Listed Books 2021 - 2021 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්

මෙම ඇණවුම සඳහා ශ්‍රී ලංකාව තුළ ෆ්‍රී ඩිලිවරි ලබා ගත හැකිය.  මෙම ඇණවුම සමග තවත් කෙතරම් පොත් ගෙන්..

Rs. 7,450.00

Sobanakaraya - සෝබනකාරයා

Sobanakaraya - සෝබනකාරයා

ප්‍රධාන සෝදුපත් කියවන්නා / ප්‍රධාන පොත් පරීක්ෂකවරයා හමුවීමට ඔහු බලාගෙන හිටියා. ලොකු චකිතයක් හිතේ නොත..

Rs. 700.00

Albertwaruda Manushyayoya - ඇල්බට්වරුද මනුෂ්‍යයෝය

Albertwaruda Manushyayoya - ඇල්බට්වරුද මනුෂ්‍යයෝය

ගුත්තිල ඇල්බට් කවදත් කීර වඩේ වලට ආසා කළේ ය. කීර වඩේ යනු යනු සම්මතයටත් අසම්මතයටත් නැති දෙයක් බව ඔහුගේ..

Rs. 1,950.00