• Kalhara Handewa - කල්හාර හැන්දෑව

සමාජ අසම්මත පෙමක පරම සාක්ෂියක් ලෙස මෙලොව එළිය දකින ශෙනාල්, දෙමාපියන්ගේම විවිධ කෙනෙහිලිකම් මැද තම ජීවිතයේ ඉදිරි ගමනක් නොමැතිව පාවෙමින් පවත් වෙයි. නමුත් එක් දිනක් හරි අහම්බෙන්, ශෙනාල්ගේ ජීවිතයේ හිඟම කාර්තුව වන ආදරයත් සෙනෙහසත් දෝතින්ම දරාගෙන, · මුරණ්ඩු දඩබ්බරයෙකු ඔහුගේ ජීවිතය අභිමුවටම පැමිණෙයි. ඉතින් ශෙනාල් ඒ ජේත්තුකාර හදවත සමඟ සෙනෙහසින් බැඳී. තමන්ගේම සොහොයුරන් බඳු මිතුරු කැලත් සමඟ හිරිමල් යොවුන් වියේ අභියෝග අඩියෙන් අඩිය තරණය කරන්නට පය තබන, සිනහව, ආදරය සහ සෙනෙහස පිරුණු කල්හාර මල් සුවඳ දෙන ආදරණීයම හැන්දෑවයි මේ..

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Kalhara Handewa - කල්හාර හැන්දෑව

  • Rs. 3,400.00


Tags: Kalhara Handewa - කල්හාර හැන්දෑව