• Kavi Pothak Asse Liyumak - කවි පොතක් අස්සේ ලියුමක්

නිල් ගුවන් ගැබ සිඹින කඳු පෙළ අතර නැගී දිය උල්පතයි
මඟ නොදැන යන නොනිමි ගමනක සදන දිය ඇලි මනහරයි
ගිරි සිඛර දැක පිපෙන පෙණ බිඳු තුරුලු කර ගත් ගඟ හැඩයි
කම්කටොලු මැද වැටී නැගිටින ජීවිතය හරි ලස්සනයි

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha