• O/L Ganithaya Athwala 1 - සා/පෙ ගණිතය අත්වැල 1

10 සහ 11 ශ්‍රේණි වල සිසුන් සඳහා ගණිතය සම්බන්ධ විෂය කරුණු පහසුවෙන් අවබෝධ කරගත හැකි වන පරිදි අත්‍යවශ්‍ය විෂය කරුණු සරල බවේ සිට සංකීර්ණ බව දක්වා ගෙනයන පරිදිත් රචනා වීම මේ ග්‍රන්ථයෙහි දැකිය හැකි විශේෂතාවයකි.තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ ගණිතය සම්බන්ධ ගැටළු මෙන්ම ඊට අදාළ විසදුම්ද ඉදිරිපත් කර තිබීමයි.ඒ තුළින් සිසුවාටම ස්වයං අධ්‍යනයක නිරත වෙමින් ගණිත විෂය ප්‍රගුණ කරගැනීමේ අවස්ථාව උදා වී ඇත.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

10 , 11 Shreni Sandaha Ganitha Guruwaraya - 10, 11 ශ්‍රේණි සඳහා ගණිත ගුරුවරයා

10 , 11 Shreni Sandaha Ganitha Guruwaraya - 10, 11 ශ්‍රේණි සඳහා ගණිත ගුරුවරයා

නව විෂය නිර්දේශය (2015 ) ට අනුව සැකසුනු ගණිත ගුරුවරයා 10, 11 ශ්‍රේණිවල එන සිද්ධාන්ත සහ අභ්‍යාස සහිත ..

Rs. 600.00