• O2 Adare - O2 ආදරේ

මගේ නම හේසල්.. ඔගස්ටස් වෝටර්ස් තමයි මගෙ ජීවිතේට, ආදරේට පායපු දෛවයේ තරුව. මාව ජීවත් කරවපු ආදරයේ ඔක්සිජන් උල්පත.. අපේ ආදර කතාව මහ පුදුම එකක්. එත් මට ඒක ගැන එක වචනයක්වත් කියාගන්න බැරිවෙයි කදුළු ගගක ගිලෙන්නෙ නැතුව.. මම ඔයාලට අපේ ආදර කතාව නොකිය ඉන්නම්. මොකද.. හැම ආදර කතාවක් වගේම අපේ කතාවත් අපිත් එක්කම මැරිලා යන නිසා..


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Turtles All The Way Down

Turtles All The Way Down

..

Rs. 1,500.00

The Fault In Our Stars

The Fault In Our Stars

I'm in love with you," he said quietly."Augustus," I said."I am," he said. He was staring at me, a..

Rs. 1,150.00