මම මේ ජීවිතේ ආදරෙන් බලපු එකම පිරිමියා මගේ කල්ප විතරයි. කල්පට ඒ තරම්ම මගේ හිතේ ආදරයක් තිබුණා. කල්පව මට අහිමි වුනාට පස්සෙ මම ජීවිතේ ගැන මහා පුදුම විදිහටයි කළකිරීමට පත්වුනේ. ඒ කළකිරීම නිසාම වෙන්නැති කිසිම පිරිමියෙක් දිහා වෙන අදහසකින් බලන්න බැරි වුනේ.
මම එහෙම කියද්දි හිතන්න එපා මම හැඟීම් දැනීම් නැති කර ගත්තු ගැහැනියක් කියලා. පිරිමියෙක් එක්ක එක දවසක් හරි එකට ජීවිතේ බෙදාගත්තු ගැහැණියකට ඒ ජීවිතේ අමතක කරල ඉන්න බෑ.
තනිවුනාම ඒ ජීවිතේ මතක් වෙන වෙලාවල් තියෙනවා. එහෙම මතක් වෙද්දි මම හිතින් හරි ඒ මතකයන්ගෙන් සැනසෙන්නෙ කල්පත් එක්ක ගත කරපු ඒ ලස්සන දවස් ගැන හිතලයි.
Obawa Pathagena - ඔබව පතාගෙන
- Publisher: Pahan Publishers - පහන් ප්රකාශකයෝ
 - Categories:
 - - Novels - නවකතා
 - - සිංහල නවකතා
 - - Gamini Wasalasooriya - ගාමිණි වාසලසූරිය
 - - Books Published in 2024 - 2024 වසරේ ප්රකාශිත පොත්
 - ISBN: 9786246593063
 - Availability: Available
 
- 
              
Rs. 1,200.00
 

-228x228.jpg)