• Okkoma Rajawaru Okkoma Wasiyo? Rajaya Pilibanda Deshapalana Niyaya Saha Bhawithaya - ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ? රාජ්‍යය පිළිබද න්‍යාය සහ භාවිතය

රාජ්‍යය යනු මනුෂයින්ට ඇතුවත් බැරි,නැතුවත් බැරි යථාර්තයකි.රාජ්‍යයේ ආයතන ,පුද්ගලයින් ,භාවිතයන් නීතිරීති සහ රාජ්‍යයේ චර්යාවේ පලවිපාක අපි දිනපතාම , එදිනෙදා ජිවිතයේ සෑම විටකම අත් විදින්නෙමු .

එසේ වුවත් රාජ්‍ය යනු දේශපාලන දර්ශනය සහ න්‍යාය තුල පවතින අතිශයින් විවාදාත්මක තේමාවකි.එය දේශපාලන විග්‍රහයේ සහ පරිකල්පනයේද කේන්ද්‍රීය ලක්ෂණයක් වේ.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Okkoma Rajawaru Okkoma Wasiyo? Rajaya Pilibanda Deshapalana Niyaya Saha Bhawithaya - ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ? රාජ්‍යය පිළිබද න්‍යාය සහ භාවිතය

  • Rs. 700.00

  • KBOOKS Cashback Rewards: 70

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Deshapalanaya Saha Deshapalana Vidyawa Samakaleena Handinweemak - දේශපාලනය සහ දේශපාලන විද්‍යාව සමකාලීන හැඳින්විමක්

Deshapalanaya Saha Deshapalana Vidyawa Samakaleena Handinweemak - දේශපාලනය සහ දේශපාලන විද්‍යාව සමකාලීන හැඳින්විමක්

මෙම කෘතිය , අ.පො.ස (උසස් පෙළ) දේශපාලන විද්‍යාව උගන්වන ගුරුභවතුන්ටත් විශ්වවිද්‍යාලයේ ප‍්‍රථම වසරේ ශිෂ..

Rs. 1,000.00

Lankawe Janawargika Gatuma,Samaya Saha Ewaye Wenaswana Gathikathwa - ලංකාවේ ජනවාර්ගික ගැටුම,සාමය සහ ඒවායේ වෙනස්වන ගතිකත්ව

Lankawe Janawargika Gatuma,Samaya Saha Ewaye Wenaswana Gathikathwa - ලංකාවේ ජනවාර්ගික ගැටුම,සාමය සහ ඒවායේ වෙනස්වන ගතිකත්ව

ලංකාවේ සාම ක්‍රියාවලින් පිලිබදව නිරීක්ෂණය කරන්නන් විමතියට පත් වන එක්තරා කාරණයක් තිබේ. එනම් කථනය තුලි..

Rs. 500.00

Samajeeya Vidya Paryeshana Yojanawaliyak Liweema - සමාජිය විද්‍යා පර්යේෂණ යෝජනාවලියක් ලිවිම

Samajeeya Vidya Paryeshana Yojanawaliyak Liweema - සමාජිය විද්‍යා පර්යේෂණ යෝජනාවලියක් ලිවිම

සමාජිය විද්‍යා පර්යේෂණයේ යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන් ම පර්යේෂකයන්ට ද පොදුවේ මුහුණ දෙන අභියෝගයක් ව..

Rs. 800.00

KBOOKS අලුත් අවුරුදු Gift Pack 5

KBOOKS අලුත් අවුරුදු Gift Pack 5

KBOOKS Political Bundle..

Rs. 3,100.00

Samajaye Api Okkoma Samanayi - සමාජයේ අපි ඔක්කොම සමානයි

Samajaye Api Okkoma Samanayi - සමාජයේ අපි ඔක්කොම සමානයි

පුරවැසිභාවයේ දේශපාලන න්‍යාය සහ භාවිතය ..

Rs. 450.00

Sivil Samajaya Kumakda? Kageda? Kumatada? - සිවිල් සමාජය කුමක්ද? කාගේද? කුමටද?

Sivil Samajaya Kumakda? Kageda? Kumatada? - සිවිල් සමාජය කුමක්ද? කාගේද? කුමටද?

දේශපාලන න්‍යායේ සංකල්පයක් හැටියට මෙන්ම සමාජ දේශපාලන භාවිතාවේ ක්ෂේත්‍රයක් හැටියටද? 'සිවිල් සමාජය' ගැන..

Rs. 350.00

Jathiya Jathikawadaya Saha Jathika - Rajyaya - ජාතිය ජාතිකවාදය සහ ජාතික - රාජ්‍යය

Jathiya Jathikawadaya Saha Jathika - Rajyaya - ජාතිය ජාතිකවාදය සහ ජාතික - රාජ්‍යය

දේශපාලන න්‍යාය සහ භාවිතයවර්තමාන ලෝකයේ දේශපාලන ව්‍යාපාර හා පරිවර්තන තේරුම් ගැනීමට නම් ජාතිය, ජාතිකවාද..

Rs. 400.00

Samaja Nyaya Saha Bhawithaya - සමාජ න්‍යාය සහ භාවිතය

Samaja Nyaya Saha Bhawithaya - සමාජ න්‍යාය සහ භාවිතය

දකුණේ කැරැල්ල සහ ශ්‍රී ලංකාවේ කැරලිකාර දේශපාලනයේ අනාගතය ශ්‍රී ලංකාවේ පශ්චාත් විජිත දේශපාලනය තුළ..

Rs. 150.00

Prajathanthrawadaya Kumakda? Kageda? Ka Sadahada? Kumatada? - ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද? කාගේද? කා සඳහාද? කුමටද?

Prajathanthrawadaya Kumakda? Kageda? Ka Sadahada? Kumatada? - ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද? කාගේද? කා සඳහාද? කුමටද?

'ප්‍රජාතන්ත්‍රවාදය' යන දේශපාලන සංකල්පය මෙන්ම දේශපාලන භාවිතාවන්ද සරල ලෙස හඳුන්වා දෙමින් එහි විවිධ පැත..

Rs. 100.00

Samaja Nyaya Saha Bhawithaya - සමාජ න්‍යාය සහ භාවිතය

Samaja Nyaya Saha Bhawithaya - සමාජ න්‍යාය සහ භාවිතය

ජාතික චින්තනයේ ගණ'ඳුර..

Rs. 150.00