දියමන්තියකට පුලුවන් නම් දියවෙන්න!
ඇයි හදවතකට බැරි උණුවෙන්න ?
අයිස්බර්ග් එකකට හැප්පුන !
ටයිටැනික් ටත් වුනේ ගිලෙන්න.
Ow Meka Vintage Premayak - ඔව් මේක වින්ටේජ් ප්‍රේමයක්
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - Books Published in 2025 - 2025 වසරේ ප්‍රකාශිත පොත්
- - New Arrivals - අලුත් පොත්
- - Kasun Givantha Peiris - කසුන් ගිවන්ත පීරිස්
- ISBN: 9786246446789
- Availability: Available
-
Rs. 780.00