• Paan Saha Wine - පාන් සහ වයින්

”එක්තරා විදිහක නිහඬතාවක් තියෙනවා. දොන් පාවුලෝ තවදුරටත් කීය. පොදුෙවි අපව ආවරණය කරන්නා වූත් අපට රැුකවරණය දෙන්නා වුත් මිථ්‍යාෙවිත්, අගතියෙන් කල් ඇතුව හදා වඩා ගත් වචන වාක්‍යවල පිටකටුව අර කියපු නිහඬතාව තුළදීම කැඞී බිඳී යාමට පටන් ගන්නවා. ඒ නිසා එවැනි නිහඬතාවක් ගැන බිය විය යුතු නෑ.සියලූ ආකාරයේ සුත‍්‍රගත කිරීමි, කියමන් වාගාඩමිබර වාක්‍ය අහකට විසි කරලා දාන්නත් බියවිය යුතු නෑ.”

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Dewaduthayange Kerella - දේවදූතයන්ගේ කැරැල්ල

Dewaduthayange Kerella - දේවදූතයන්ගේ කැරැල්ල

''දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ'' අවුබල් හඬ නගා කීවා ය.''මම මගේ මහත්තයට මොකද කියන්නෙ? එයා හිතන්නෙ මම රිවෝ..

Rs. 680.00