• Panki Manali - පංකි මනාලි
“වචනයකින් උත්තර නැති තැන දොර දඩාස් ගා වසාගෙන යන පුරුද්ද ඇති කළේද තමාම නොවේද? එතැන් සිට දොරේ හඬද නෑසෙන තරමට තමන් ධ්යානගත වීම එක් අතකින් අසාධාරණ යැයි හිතෙත්දී දුකක් හුරු නැති හිතත් සසල වූවේ සිතුවිලි යම් විපර්යාසයකට ලක්වෙමින් තිබෙන නිසා යැයි ඔහුට සිතුනා”

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්