• Perada Yuwathiya - පෙරදා යුවතිය

වන් ෆෝල්ගේට් වීදියේ පරිපූර්ණත්වය පිරුණු ලෝකයට ඇතුළු වන්න…නමුත් ඔබට එහි මිල ගෙවිය හැකි ද?

ජේන්ට ජීවිත කාලයටම නොලැබෙන ආකාරයේ අපූරු ගනුදෙනුවකට මග පෑදෙයි: ඒ ප‍්‍රබුද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද සරලතාවයේ උපරිමයට ගිය කුලී නිවසක ජීවත් වීමේ අවස්ථාවකි. එහෙත් ඊට පෙර ඈ කොන්දේසි පත‍්‍රයකට අත්සන් තබා අමුතු ආකාරයේ සම්මුඛ පරීක්‍ෂණයකටත් මුහුණ දිය යුතුය.

පදිංචියට ගිය පසු, පෙර සිටි කුලී නිවැසියා වූ එමා හට එහිදී අද්භූත මරණයක් අත්වූ බව ඈ සොයා ගනියි. සිදුවීම් එකිනෙක දිගහැරෙද්දී, ඇගේ කතාවත් මීට පෙර සිටි තරුණියගේ මෙන් අවාසනාවන්ත ලෙස අවසන් වනු ඇත්දැයි ජේන් කල්පනා කිරීමට පටන් ගනියි. එමාගේ අතීතය සහ ජේන්ගේ වර්තමානය අතරින් ගලා යන මේ කුතුහලය පිරි නවකතාව මනෝවිද්‍යාත්මක ත‍්‍රාසකයකි. අවසානය වන තුරුත් මෙහි ස්වභාවය වරින් වර මාරු වෙමින් එක් එක් පුද්ගලයා අතර දෝලනය වන නිසා පාඨකයාගේ සිතෙහි ද කරකැවිල්ලක් ඇති කිරීමට සමත් වෙයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Maya Kawaya - මායා කවය

Maya Kawaya - මායා කවය

මීට වසර 30 කට පෙර ළමා ඝාතන වැළකට වරදකරු වූ මිනීපෙට්ටි සාදන ලැරී ග්ලාස්බ්රූක් අල්ලා ගැනීම ෆ්ලොරන්ස්..

Rs. 2,400.00

Wimpy Panchage Dinapotha - විම්පි පැංචාගේ දිනපොත

Wimpy Panchage Dinapotha - විම්පි පැංචාගේ දිනපොත

තමා වැනි එතරම් උස්මහත් නොවූ දුර්වල ළමයින් සමග දැනටමත් රැවුල් බාන උස් මහත් ගැටවර වියේ ළමයින් එක්ව ඉගෙ..

Rs. 750.00

Olimpashi Rudhiraya - ඔලිම්පස්හි රුධිරය

Olimpashi Rudhiraya - ඔලිම්පස්හි රුධිරය

The Blood Of Olympus හෙවත් ''ඔලිම්පස්හි රුධිරය''යනු ඔලිම්පස්හි වීරයෝ කතා මාලාවේ පස්වැනි සහ අවසාන කොට..

Rs. 2,500.00