• Wikala Shasthra - විකාල ශස්ත්‍ර

මේ වන විටත් සටන ඇවිළුණ දෙසට වෙඩි තැබීමෙන් හිස්ව ගිය ගිනි බට බෙහෙත් කොටා පිරවීමට පමා නොවුණ සුද්දන් පිරිස පොඩි හාමුදුරුවන් වෙත දිව ආවේ බයිනෙත්තු අමෝරාගෙනය. තමාට අවශ්‍ය සීමාවට සුද්දන් එනතුරු පොඩි හාමුදුරුවන් නොසෙල්වී බලා සිටියේ දෑත් පිටුපසට කරගෙනය. තමාට අවැසි තරමට සතුරා ළං වුණ පසු පසුපසට කරගෙන සිටි පොඩි හාමුදුරුවන්ගේ දෑත නිදහසේ දෙපසට විහිදුනේ සිරි සිරි හඬක් සමඟය. මෙතෙක් වේලාවක් පිටුපස සඟවාගෙන සිටි වේලායුද නොහොත් පටි කඩු දෙක ගල්තලාව දිගේ ඇතිල්ලී හඬ නැගෙද්දී නිරායුද සතුරාට බයිනෙත්තු උලුක්කරගෙන පැමිණි සුද්දන්ගේ ඇස් ගෙඩි එළියට පනින ගාණට ලොකු වූයේය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha