• Pidithayo - පීඩිතයෝ

මෙක්සිකානු විප්ලවය පිලිබඳ නවකතාව  

ෆෙඩරල් හමුදාවේ අණදෙන නිලධාරියා වූයේ,තඹවන් කොණ්ඩයක් සහ ඉටි මෙන් උඩුරැව්ලක් ඇති,තරුණ අහංකාර කපිතාන්වරයෙකි.ප්‍රහාරකයන්ගේ ශක්තිය ගැන අවිනිශ්චිත බව පහව යන තුරුම ඔහු සම්පූර්ණයෙන් ම සන්සුන්ව සහ විචක්ෂණශීලීව පසු විය.නමුත් ඒ වනවිට ඔවුන් කැරලිකරුවන්ට එකදු වෙඩි පහරක් හෝ තබන්නට ඉඩ නොතබා හරවා යවා තිබූ හෙයින්,ඔහුගේ වික්‍රමාන්විත බව වැඩි විය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Pidithayo - පීඩිතයෝ

Pidithayo - පීඩිතයෝ

විසිවෙනි සියවසේ සිදු වූ පළමුවැනි මහා විප්ලවය වන මෙක්සිකානු විප්ලවය පසුබිම් කර මරියානෝ අස්වේලා විසින්..

Rs. 350.00

E Samanalun Miya Giye Ma Namin Nam? - ඒ සමනලුන් මියගියේ මා නමින් නම්?

E Samanalun Miya Giye Ma Namin Nam? - ඒ සමනලුන් මියගියේ මා නමින් නම්?

පැන්ඩමික් සමයක නුඹ පුංචිම හිසේ කැක්කුමක් වුණත් කල් තියා අත වනලා සමුදෙන්න හොඳටෝම සෑහෙන..

Rs. 580.00