• Piyanowa Saha Thawath Katha - පියානෝව සහ තවත් කතා

අරගලය මැදදී සේපාල වැඩිය ළං වුණේ තීක්ෂණ හා නුහන්සි යුවළට ය. ඒ ඔවුන් දෙදෙනා පදිංචි ව සිටියේ ළඟපාත කුලියට ගත් නිවසක නිසාම නොවේ. ඔවුන් දෙදෙනා පුංචි මිනිසුන් අතට බලය ගැනීම ගැන කතා කළ නිසා ය. ''ඇත්ත ප්‍රශ්නෙ තෙල්, ගෑස් නෙවෙයි. කා අතේ ද බලය තියෙන්නෙ කියන එකයි.'' නුහන්සි කීවේ සේපාලගේ ප්‍රතික්‍රියාව මැන බලන්නට මෙන් සේපාලගේ දෑසට සිය බැල්ම තියුණු ලෙස යොමු කරමිනි. පහුගිය දින කීපය තුළ ඔහුට වැටහී තිබුණේ තීක්ෂණගෙන් ගැලවුණත් කිසි විටෙකත් නුහන්සිගෙන් ගැලවුමක් නැති බව ය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Piyanowa Saha Thawath Katha - පියානෝව සහ තවත් කතා

  • Rs. 850.00

  • KBOOKS Cashback Rewards: 85

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Viyolaya Dara Gath Minisa - වියෝලය දරා ගත් මිනිසා

Viyolaya Dara Gath Minisa - වියෝලය දරා ගත් මිනිසා

"වඩාත් පරිණත කවිත්වයක් මේ කාව්‍යයෙහි දක්නට හැකිය. පුද්ගලික අත්දැකීම් ඇසුරෙන් විවිධ සමාජ අනුභූතීන් ඉද..

Rs. 250.00

Adisi - අදිසි

Adisi - අදිසි

..

Rs. 300.00

Lathu Athula Nagaraya - ලතු අතුළ නගරය

Lathu Athula Nagaraya - ලතු අතුළ නගරය

සුරත මිටි කර විරෝදය පෑ යෝධ මිනිසෙකු සිටිය යුගයක මාත් හිටිය කුහුබුවකු ලෙස උදාරම් සිතකි..

Rs. 300.00

Rajali Piyapatha - රාජාලි පියාපත

Rajali Piyapatha - රාජාලි පියාපත

යොමා තියුණු ඇස් ලොවම දකිනු වස් බලා සිටි යෝධ රාජාලියා නුදුටුවේ මන්ද මා උහු පා ළගම..

Rs. 275.00

Mama Saman - මම සමන්

Mama Saman - මම සමන්

මේ වැඩේ හරියන්නේ නෑ .. ගණන් පාඩම හොඳට මොළේට දාගන්න අපට වෙනින් ක්‍රමයක් හොයාගන්න වෙනවා..'' මම බැරිම ත..

Rs. 900.00