• Polkichi Premaya - පොල්කිචි ප්‍රේමය
‘මම ලෙඩෙක් කියල මාව අප්පිරියා කරන්න එපා ප්ලීස්... මෙතැනින් නිදාගන්න... ඔයාට අවුලක් නම් ටිකක් ඈතින් වුණත් කමක් නෑ... මගේ ඇහැට පේන විදියට ඉන්න... මට ඒ හොඳටම ඇති... ‘

කවිතා කෙඳිරුවේ ඇසට නැගුණ කඳුළ අමතක කරමිනි.

අරවින්දයියා විමතියෙන් මෙන් තමා දෙස බලාගෙන සිටිනු කවිතා දුටුවාය. ඉන් පසුව කවිතාගේ නළලත මෘදුව සිපගත් අරවින්ද යහනට වැටුණේ කවිතාගේ සිරුරට බරක් නොදැනෙන ලෙස ඇය තුරුලූ කරගනිමිනි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Polkichi Premaya - පොල්කිචි ප්‍රේමය

  • Rs. 525.00

  • KBOOKS Cashback Rewards: 53

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Abela - ඇබේලා

Abela - ඇබේලා

ඇබේලා.. ඇබේලා.. ඉක්මනට නැගිටපන්..“ නයෙක් පිඹිනවා වගේ පිඹින කටහඩක් ඇහුණා. කවුදෝ මගේ උරහිසින් අල්ලලා හ..

Rs. 450.00

3weniya - 3වෙනියා - Thunweniya

3weniya - 3වෙනියා - Thunweniya

යොවුන් ලේඛකයකු සුපුරුදු රාමුවෙන් පිට පැන රහස් පරීක්ෂක කතාවක් ලිවීම විරල සිදුවීමකි. එහෙත් ෂර්ලොක් හ..

Rs. 450.00

12 .12 . 12

12 .12 . 12

..

Rs. 1,600.00

Apoiyawa - අපොයියාව

Apoiyawa - අපොයියාව

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින් රචිත අලුත්ම කෘතිය...

Rs. 700.00

Bureau - බියුරෝ

Bureau - බියුරෝ

..

Rs. 1,900.00