• Poojathma - පූජාත්ම

එක පාරටම තව විදුලියක් කෙටුවා. අවට තියෙන අඳුර එක්ක ඒ නිල්පාට එළිය මට හොඳටම පෙනුණා. ඊළඟට අනිවාර්යෙන්ම ලොකු අකුණක්…


මං වට පිට බැලුවෙ ඒක කොහෙන් පත්තුවෙයිද කියලා හිතාගන්න බැරුව. මගේ ඇස් ගියේ වෙල් යාය දිහාට. බොහෝ විට වෙල් යාය මැද තියෙන ගහකට වෙන්න පුළුවන්. නැත්නම් පාර අයිනෙ තියෙන ලොකු මාර ගහකට වෙන්නත් පුළුවන්…


එහෙම හිතෙද්දී මට පාර පැත්ත බැලුණෙ ඉබේටම…


ඒ මාර ගස් දිහාට ඇස් යද්දී…


මං දැක්කෙ නොහිතපු දර්ශනයක්…


මේ වගේ වෙලාවක හිතට පුදුමයක් දැනෙන දර්ශනයක්…


-සමන් අතපත්තු-

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sadrushti - සදෘෂ්ටි

Sadrushti - සදෘෂ්ටි

''එකොළහයි හතලිස් පහයි. දැන් වෙලාව හරි''විනාඩි දෙක තුනක් නිහඬව ගෙවී ගියේය. පියදාසගේ නොඉවසිල්ල දැඩි වෙ..

Rs. 1,050.00