• Purana Wev Gammana - පුරාණ වැව් ගම්මාන

පුරාණ වැව් ගම්මාන කෘතියේ අපගේ මැකීයන තිරසර සංකල්ප පිළිබඳවත් එදා වැව් ගම්මාන දෙස සමාජ පරිසර විද්‍යාත්මක මානයෙන් බලා ලියූ කරුණු ඇතුළත් ය.වසර දහයකට අධික කාලයක් ස්වෙච්ඡා පරිසර සංරක්ෂණ කාර්යයේ යෙදී සිටින පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් වැව් ගම්මාන පිළිබඳ කරන ලද පර්යේෂණයේ එක් කොටසක් මෙම කෘතියේ ඇතුළත් කර ඇත.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Purana Wev Gammana - පුරාණ වැව් ගම්මාන

  • Rs. 400.00

  • KBOOKS Cashback Rewards: 40

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Mage Rajya - මගේ රාජ්‍යය

Mage Rajya - මගේ රාජ්‍යය

දිගාමඩුල්ලේ අශ්චරයයෙන් වශී වූ පාඨක සමාජය එයින් තවත් ඈතට වන පෙත දිගේ රැගෙන යන්නට සමත් මායාරංජන් ගේ තව..

Rs. 300.00

9 Shreniya Ithihasaya Wada Potha - 9 ශ්‍රේණිය ඉතිහාසය වැඩ පොත

9 Shreniya Ithihasaya Wada Potha - 9 ශ්‍රේණිය ඉතිහාසය වැඩ පොත

මෙම ප්‍රශ්නෝත්තර පොත 9 ශ්‍රේණියේ පාසල් පෙළ පොතට අදාළ සියලු පාඩම් ආවරණය වන පරිදි සකසා ඇත.පාසල් පෙළපොත..

Rs. 450.00