• Rahas Parikshaka Kathawak - රහස් පරීක්ෂක කතාවක්

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට තේරී පත් වුනත් නොවුනත් බොහෝ රටවල පාලකයන්ට වෙනස් ආකාරයකට හිතන තරුණයන් අල්ලන්නේ නැත.

හැකි සෑම වෙරක්ම යොදා එවැන්නක් යටපත් කරන්නට ඕනෑම පාලකයෙක් කැමතිය ..

ඒ කාරිය සදහා බෝහෝ රටවල පොලිසියේ මෙන්ම හමුදාවේද විශේෂ ඒකක තිබේ. ඒ කෘතිය තුල අන්තර්ගත වන්නේ හමුදාවත් ,පොලිසියත් එක්කව පිහිටුවන ලද විශේෂ ඒකකයක් තුල සැකයට භාජනය වූ තරුණයකු අත්අඩංගුවට ගෙන දෙතිස් වධ දී මරා දැමීම පිළිබද හද පාරවන කතාවයි ....

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Adaraye Kola Eliya Dalwena Thuru - ආදරයේ කොළ එළිය දැල්වෙන තුරු

Adaraye Kola Eliya Dalwena Thuru - ආදරයේ කොළ එළිය දැල්වෙන තුරු

The Great Gatsby කෘතියේ සිංහල පරිවර්තනය...

Rs. 300.00

Altheenayi Ruwanmali Saha Ruth - අල්තීනායි රුවන්මලී සහ රුත්

Altheenayi Ruwanmali Saha Ruth - අල්තීනායි රුවන්මලී සහ රුත්

කාන්තාවන් 8 දෙනෙක් නාභිගත කොට නිමැවු කෙටිකතා 8ක්* ගුරු ගිතයේ එන අල්තිනායි දුයිශෙන් "පෙම් පුවත"* පැමි..

Rs. 475.00

Sodisi Warenthuwa - සෝදිසි වරෙන්තුව

Sodisi Warenthuwa - සෝදිසි වරෙන්තුව

Patrick Modiano ගේ The Search Warrant හි සිංහල පරිවර්තනයි ..

Rs. 350.00