• Rathu Malaya - රතු මාලය

රතු මාලය‘, ඉංගරීසි ජාතික ලේඛිකාවක වන Sally Gardner කතුවරියගේ The Red Necklace කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
එම අපූරු කතාවට පාදක වන්නේ 1789 වසරේදී සිදු වූ පරංශ විප්ලවයයි. එම කාල වකවානුවෙහි සිදු වුණු බැස්ටීලයට පහර දීම, වංශාධිපතීන්ගේ බිඳ වැටීම, ඔවුන් සිරගත කිරීම, ඔවුන්ගේ දේපළ මංකොල්ලකෑම සමඟම විප්ලවය පරංශයේ මධ්යස්ථ ජනතාව කිසිසේත්ම අපේක්ෂා නොකළ මාවතකට පරවිශ්ඨ වීම මෙම කෘතියෙහි මනාව විස්තර වේ.
ඒ අතරම අහිගුණ්ඨික සම්භවයක් ඇති යෑන්ට වංශාධිපතියකුගේ එකම දියණිය වන සිඩෝව අහම්බයෙන් මුණ ගැසීම, ඔවුන් අතර විශ්වසනීයත්වය මත පදනම් වුණු බැඳීමක් ගොඩනැගීම, සිඩෝ නොදත් ඇගේ ඉතිහාස කතාව සහ ඉන්ද්රජාලිකයෙක් වන ටෙටූගේ භූමිකාව මෙම කෘතියෙහි ඇති සත්ය ඓතිහාසික තොරතුරු සමඟ ආකර්ෂණීය ලෙස සම්මිශරණය වේ. රතු මාලය - නැන්බරි, කොරියැන්ඩර්, බක් ආදී ජනපරිය කෘති රැුසක් ඔබ වෙත ගෙනා චාරුන්යා දෙහිගම ගේ අපූරු පරිවර්තනයකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Coriander - කොරියැන්ඩර්

Coriander - කොරියැන්ඩර්

මෙය දහ හත්වන ශත වර්ෂයේ විසූ කොරියැන්ඩර් හොබී නම් දැරියකගේ කතාවයි. එංගලන්තයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ එක..

Rs. 650.00