සිංහලේ අවසන් රජ දහනේ ශ්‍රී විභූතිය
සිංහලේ අවසන් රාජධානිය වූ මහනුවර අවධිය පිළිබඳව අනාවරණය නොවුණු තොරතුරු බොහෝ ය.මෙම යුගයට අයත් පොත්,සන්නස් හා තුඩපත් යනා දී ලේඛන තවමත් පෞද්ගලික මට්ටමින් සැගව පවතින අතර සැලකිය යුතු ප්‍රමාණයක් බ්‍රිතාන්‍යයේ හා නෙදර්ලන්තයේ පුස්තකාල හා ලේඛනාගාර සතුය.එසේම මෙම යුගයේ ඉතිහාසය පිළිබඳව සම්මත අදහස් වලට අභියෝග කරමින් නව මතවාද ඉදිරිපත් කෙරුණු පර්යේෂණ ද මෑත දී එළිදක්වා තිබේ.ඉතිහාසය අධ්‍යනය යනු සිදුකර අවසන් විය යුත්තක් නොවේ.
Senkadagala Urumaya - සෙංකඩගල උරුමය
- Publisher: Minsara Publishers - මින්සර ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - History - ඓතිහාසික
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - T H Indika De Silva - ටී එච් ඉන්දික ද සිල්වා
- - Books to read in Quarantine
- ISBN: 9789550701759
- Availability: Available
-
Rs. 1,750.00
- KBOOKS Cashback Rewards: 175