• Kon Kokle - කොන් කොක්ල්

ආත්මලාභය උදෙසා

අනෙකුන් ගේ ජීවිත උදුරාගත් 

ඝානකයා කවරෙක් ?


තවකෙකු කෙරෙහි වූ

අධික විශ්වාස

දැඩි ආත්මවිශ්වාසය

නිහඬව ම පැමිණි උණ්ඩය

කේන්කීට මරු කැඳවයි ද.?


සහකාර පොලිස් අධිකාරිනී 

කේතකී වික්‍රමාරච්චි ගේ 

නවතම පරීක්ෂණය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Kon Kokle - කොන් කොක්ල්

  • Rs. 1,000.00


Tags: Kon Kokle - කොන් කොක්ල්