• Ridi - රිදී

"මං උඹට හැමදාම කියනවාතේ මගේ 

රත්තරනේ.. උඹට කුලවත්තුන්ගේ 

ඇහැ පේන මානෙනුත් වහන් වෙලා 

ඉඳපන් කියලා..”


"කවුද අපුච්චේ කුලවත්තු කියන්නේ..?”


"කුලවත්තු කියත්තේ මයෙ රත්තරනේ,

උසට මහතට ඉන්න හම රතු පාට 

ඇත්තන්ට..”


"හම රතු පාට ඔක්කොමන්ලා 

කුලවත්තුද අපුව්වේ..?”


"ඉතිං හම රතු පාට ඔක්කොමන්ලා 

කුලවත්තු නම් අපේ වයිරත්

කුලවතෙක් වෙන්න එපැයි. වයිරගේ

නළලේ විතරන්නේ කළු පාට තියෙන්නේ..?''

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Ridi - රිදී

  • Rs. 1,600.00


Tags: Ridi - රිදී