• Riktar 10 - රික්ටර් 10

රික්ටර් පරිමාණයේ 8.5 සනිටුහන් කරමින් අති විශාල භූමිකම්පාව භූමිය පමණක් නොව මුළු මහත් මනුෂ්‍ය සංහතියම කැලඹුවේය.එහෙත් ඉදිරියේ සිදුවන රික්ටර් 10ක මහා භූමිකම්පාව සිතා ගත නොහැකි විනාශයක් ගෙන එන බව දන්නේ ක්‍රෙන් පමණි.රික්ටර් 10 කෙදිනක කොහේ සිදුවනවා දැයි දන්නේ ඔහුය.එය නැවතිය හැකි බව දන්නේ ද ඔහුය.මේ මහා භූමිකම්පාව ඔහු කෙසේ නවතාලන්නද?

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Riktar 10 - රික්ටර් 10

  • Rs. 600.00

  • KBOOKS Cashback Rewards: 60