"දුරංගමං ඒකචරං
අසරීරං ගුහාසයං
යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති
මොක්ඛන්ති මාර බන්ධනා"
දුර ගමන් කරන්නා වූ ද තනි ව හැසිරෙන්නා වූ ද ශරීරයක් නැත්තා වූ ද ගුහාවෙහි නිදන්නා වූ ද සිත, යමෙක් හික්මවයි ද, ඔහු මාරයාගේ බැමිවලින් මිදේ.
(ධම්මපදය - චිත්තවග්ගය)
මේ ශරීරයක් ඇතත් දුර ගමන් යා නොහැකි, ගුහාවක් වැනි කුටියක තනි වූ මිනිසෙකුගේ බොහෝ දුර ගැන යන, තනිව හැසිරෙන ඉතාක සිතුවිලි කිහිපයකි.
Rogiyekuge Dawasak - රෝගියෙකුගේ දවසක්
- Publisher: Rusiyawa Prakashakayo - රුසියාව ප්රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- - Chandana Ilandarige - චන්දන ඉලන්දාරිගේ
- ISBN: 9786245578191
- Availability: Available
-
Rs. 680.00