• Romanthika Premaye Lankeya Gathikayan Soya Yama - රෝමාන්තික ප්‍රේමයේ ලාංකේය ගතිකයන් සොයා යාම

මෙම කෘතිය තුළ විමසුම් ඇස නාභිගත වන
ප්රශ්නාර්ථිකය වන්නේ නූතන රොමාන්තික ප්රේමයත් ඥාතීත්ව ආදරයත් අතර දෝලනයක් ගුණදාස අමරසේකරගේ ජීවන සුවඳ, කරුමක්කාරයෝ, දෙපා නොලද්දෝ, යලි උපන්නෙමි සහ ගන්ධබ්බ අපදානය යන නවකතා හා කෙටිකතා මාලාව විසින් විෂද කරනු ලබයි ද යන්න යි.
ප්රේමයේ මෙම ගතිකයත් Fall in love ලෙස හඳුන්වන ප්රේමය තුළට ඇදවැටීම යන්නට පටහැණි වෙයි. ඉහත කෘති සමස්තය සියුම් ලෙස සහ අන්තර්-පඨිතමය ලෙස කියවමින් ප්රේමය තුළට ඇද නොවැටෙන නූතන ලාංකේය ප්රේමයේ දුරවබෝධ ගතිකයන්
සොයා යාමට මෙහි දී අපි උත්සාහ කරමු.
මේ කියවීම තුළ න්යායයික සංකල්පවලට අනුව ආඛ්යාන රාමුගත කිරීම වෙනුවට අප සිදු කිරීමට උත්සාහ කර ඇත්තේ ආඛ්යාන තුළ පුනරාවර්තනය වන සාධක ඔස්සේ සංකල්පීය ප්රවර්ග නිර්මාණය කර ගැනීමයි. එම සංකල්පීය ප්රවර්ග යම් යම් න්යායික සංකල්ප සමඟ සමාන්තර වන අවස්ථාවන් හි දී වුවත් අප එම සංකල්ප සමඟ මෙම ප්රවර්ග අනන්ය කරන්නට උත්සාහ කර නැත. මෙම කෘතිය
ලාංකේය සාහිත්ය කියවීමේ භාවිතයන්ට සේම ප්රේමය පිළිබඳ සංකල්පගත කිරීමට ද යම් එකතු කිරීමක් සිදුකරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

D Wetha Adarayen - ඩී වෙත ආදරයෙන්

D Wetha Adarayen - ඩී වෙත ආදරයෙන්

පාළු හුදෙකලා භූ දර්ශනයක, හිස් වූ පාරක ,අවමංගල රථයක් පසුපස යන මිනිසකුගේ රුවක් සමහර රාත්‍රීන් වල මම සි..

Rs. 200.00

Premaya Pasasanu Was - ප්‍රේමය පසසනු වස්

Premaya Pasasanu Was - ප්‍රේමය පසසනු වස්

ප්‍රේමය වෙහෙස මහන්සි විය යුත්තක් එය හුදු ආශ්චර්යයක් නොවේ. ඔබ අවධානයෙන් සිටිය යුතුයි. ඔබ සිතිය යුතුයි..

Rs. 350.00