• Ruyitha Haratha Kathandara - රුයිත හාරත කතන්දර

ප්‍රීතිමත් ගැහැනිය හා සෙවණැල්ල

ඉර හැරී තම ගමන් දිසාව වෙනස් කල පසුව ලෝකයේ ප්‍රීතිමත්ම කාන්තාව පටු මාවතක් දිගේ ගමන් කළාය . මඟ නැවතී ගස් ගල්වලටද බලු බළලුන්හටද මෘදු හඬින් සුපුරුදු ලෙස ඇමතුවාය.

හැමදාම ඇගේ පිටුපසින් ඇදෙන සෙවණැල්ල එවෙලෙහිද සිටියේ මහත් දුකකිනි. කලකිරීමකිනි.

ප්‍රීතිමත් ගැහැනියට හොරෙන් , මම ඇගේ සෙවනැල්ලෙන් , කනස්සලු වීමට හේතු විමසීමි.

''බලන්න , මං ඇයගෙන් මුළුමනින්ම වැසී ගිහින්..

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Ruyitha Haratha Kathandara - රුයිත හාරත කතන්දර

  • Rs. 350.00

  • KBOOKS Cashback Rewards: 35