....මගේ පෙම්වතියගේ දෑසේ වූයේ මා දැකගන්නට ආශා කළ,
ප්‍රේමය නිසාවෙන් ගලන කදුළු පාරවල් නොව, ඇගේ මන්මත් කරවන විස්කි දෑස වසාගත් දුෂ්ට බැල්මය. ගැහැනියකගේ රෞද්‍ර බැල්ම, පිරිමියෙකු උමතු කිරීමට සමත් වූයේ කවදා පටන් ද?
නොඅනුමානව, කවිකාරයන් පහළ නොවූ යුගයක විය යුතු ය.
Visky Pata As - විස්කි පාට ඇස්
- Publisher: Sakhila Publications - සඛිල ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- ISBN: 9786245715039
- Availability: Available
-
Rs. 950.00

