• Pama Wee Watena Wehi - පමා වී වැටෙන වැහි

වැටී දන බිම වැදුණු තැන්වල
නැගුණු තුරු මත පිපී මල්
දනී හෙට වුව යලිදු මග තොට
මග බලන් ඇති තියුණු උල්

සිදී ගියමුත් ඉඩෝරය දැක
වස්සානයේ පිරී විල්
විදී දිවියක අරුත සොයමින්
හෙටත් දලු මල් පිපෙන කල්

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha