• Samata Horen Loke Wate - සැමට හොරෙන් ලෝකේ වටේ

සැබවින්ම හැම එක්කෙනා සමග රවුම් ගහන පැළෑටිවලට එතරම් නරකක් වන්නේ නැත. විද්‍යාඥයින් නිරීක්ෂණය කර ඇති අන්දමට සිටෙප් බිමේ පැළෑටි සංචාරකයින් බවට පත් වන්නේ  ඒවායේ බීජ මේරූ විට ය. මේ අවස්ථාවේ දී සුළඟින් ඒවාට නරකක් නොව විශාල යහපතක් සිදු වේ. එය පැළෑටි එලවාගෙන යන අතර ඒ මගෙහි බීජ අට විසිරී යයි. හරියට නියම වපුරන යන්ත්‍ර මෙන් ක්‍රියාත්මක වෙයි.  

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha