• Sambhawaneeya Rusiyan Sahithya - සම්භාවනීය රුසියන් සාහිත්‍යය

"මට අවංකව කියන්න.හැම ගැහැණියක්ම මුළුහිතින් හැම දෙයක් කැප කරන විනීත,ආත්ම පරිත්‍යාගී ප්‍රේමයක් තම හෘදයේ ගැඹුරින්ම පතන්නේ නැද්ද"

"ඇත්තෙන්ම සීයෙ හැම ගැහැනියක්ම පතනවා"

"ඉතින් ඒක නැති හින්ද ගෑනු ඒකට පලිගන්නවා.තව අවුරුදු තිහකින්,එ්ක දකින්න මම ජීවත්වෙන්නේ නෑ .නමුත් වේරා උඹට පුලුවන් මං කියන දේ මතක තියා ගන්න.තව අවුරුදු තිහකින් ගැහැනු ලෝකයේ විශාල බලයක් අයත් කරගන්නවා.ඔවුන් බොහොම ලස්සනට අඳීවි.ගෑනු පිරිමින්ව , අධම නිවටුන් වගේ පා සෙවනට ගනීවි.ඔවුන්ගෙ බොහෝ සුළු පැතුම් හා කල්පනා අපට වේදනා උපදවන නීතිරීති වේවි.ඒ ඔක්කොම පරම්පරා ගණනක් අපට ප්‍රේමයට ගරු සම්මාන ,නමස්කාර කරන්නට බැරි වීම හින්දයි.ඒක පලිගැනීමක්.උඹ දන්නවද නීතිය? ක්‍රියාවත් ප්‍රතික්‍රියාවත් සමානයි.

මෙහි බල්ලා සමග යන කාන්තාව කෙටි කතාවද ඇතුළත් වේ.

අලෙක්සන්දර් කුප්රින්ගේ "රත් මිණි වළල්ල"

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sambhawaneeya Rusiyan Sahithya - සම්භාවනීය රුසියන් සාහිත්‍යය

  • Rs. 800.00

  • KBOOKS Cashback Rewards: 80

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Soviet Russian Keti Katha ii - සෝවියට් රුසියන් කෙටි කතා ii

Soviet Russian Keti Katha ii - සෝවියට් රුසියන් කෙටි කතා ii

සෝවියට් රුසියන් කෙටි කතා කළඹ ii..

Rs. 600.00