"අරූ මැරිච්ච එකා උගේ කාමරය අස් කරපු දවසේ තමයි මම දැන ගත්තේ මේක ඇතුලේ වෙන්නේ මොනවද කියලා උඹ මිනිහත් එක්ක දීග කෑවා නම් උඹේ ඇඳුම් පැළඳුම් තියෙන්න ඕන උගේ කාමරේ," අම්මා බැනගෙන ගියාය.
"අපරාදේ ඒ වෙලාවෙම ඔයාට තිබුනේ නාමලයගේ කාමරේ බලන්න" තාත්තා මැදිහත් වූවාය.
" තෝව අරූ කසාද බැඳලා තියෙන්නේ ඌට නෙමෙයි මෙන්න මේ කාල කන්නියට ඔය මිනිස්සු දැන් කියන්නේ ඌට ගෑනුත් එක්ක ඉන්න අබරි නිසා ගෑනිකමට මේ කාලකන්නියවතියා ගත්තා කියලා"
Sammatha Asammatha - සම්මත අසම්මත
- Publisher: Rusiyawa Prakashakayo - රුසියාව ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- - Rohana Manamperi - රෝහණ මනම්පේරි
- ISBN: 9786245578245
- Availability: Available
-
Rs. 680.00