"නාත්, මේ වගේ පිපිරීමක් වුණාම මේ ලැබ් එකේ ගේට්ටු
විනාඩි හතළිහක් ඇතුළත ඉබේම ලොක් වෙනවා. ඒ නිසා
මෙන්න මේ මැප් එක අරගෙන දැන්ම මෙතනින් යන්න”
"එනකොට සර්?"
මෙහෙම ඇසෙද්දි මහාචාර්ය අමුණුගොඩ සුසුමක් හෙළා
වේදනාවෙන් සිනාසුණා.
"පෘථිවියේ මානව ඉතිහාසයට මගෙනුයි හෙර්ඩිගෝගෙනුයි
මේ සිද්ධවුණු දරුණු වැරැද්ද හොඳටම ඇති නාත්.
බල තණ්හාව නැති මිනිස්සු ඉන්නකල් කොයි ලෝකය වුණත්
සාමකාමියි. පෘථිව්යට දැනටමත් මේ පිල් බෙදිලා ඉන්න බල
තණ්හාකාරයෝ හොඳටම ඇති. ඒකට නව සමාන්තර ලෝක
වලිනුත් ආව මිනිස්සුත් එකතු වෙන්න ඕනේ නැහැ”
Wishwanaad - විශ්වනාද්
- Publisher: Sandamadhavee Publishers - සඳමධාවී ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - Imesha Madhavee Mallavaarachchi - ඉමේෂා මාධවී මල්ලවආරච්චි
- - Books Published in 2026 - 2026 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245584482
- Availability: Available
-
Rs. 1,700.00

