• Dhamma Padaya Prathama Kandaya - ධම්මපදය ප්‍රථම කාණ්ඩය

මෙහි භාවිත බස් වහර සරල ය. සුගම ය. පද්‍යයන් ද ප්‍රසාද ගුණයෙන් යුතුය. ක්‍රියකාරක පද සම්බන්ධය නිරවුල්ය. එනිසා ආධුනිකයකුට වුවත් කියවා තනි ව ම අර්ථවබෝධය කළ හැකිය. සිංහල වෘත්ත ලක්ෂණ අනුගමනය කරමින් ප්‍රබන්ධිත පද්‍යයන් ශ්‍රැතිරම්‍යතාවෙන් අනූන ය. පාලි පද්‍යයන්ද සමීපයෙහි ම පවත්නා හෙයින් ශාස්ත්‍රීය අධ්‍යයනයක් සදහා වුවත් යෝග්‍යය. බෞද්ධයාගේ අත්පොත වශයෙන් හැදින්වෙන ධම්මපදයේ ඉගැන්වීම් අධ්‍යයනය කිරීමට රුචි වූ සැමට පමණක් නොව කාව්‍ය රසාස්වාදයේ රුචිය ඇත්තවුන්ගේ ද මනදොළ පිනවීමට සමත් අතිශයින් ප්‍රයෝජනවත් කෘතියක් වශයෙන් මෙය හදුන්වා දිය හැකිය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sandasa Wiritha Saha Arutha - සඳස විරිත සහ අරුත

Sandasa Wiritha Saha Arutha - සඳස විරිත සහ අරුත

කාව්‍යකරණයේදී පිටු දැකිය යුතු කරුණු , කාව්‍ය දෝෂ වශයෙන් සලකනු ලැබේ. කාව්‍ය නිර්මාණයෙහි ලා , සැලකිය ය..

Rs. 500.00

Sabada Api Apa Wemuda - සබද අපි අප වෙමු ද

Sabada Api Apa Wemuda - සබද අපි අප වෙමු ද

" සබද අපි අප වෙමු ද ? " අනුර ගුණතිලකගේ නවතම කාව්‍ය ග්‍රන්ථය යි. කලණ මිතුරු සුවද නිබද හද රැදුණු සබද අ..

Rs. 300.00

Asunu Geeyaka Nudutu Chandasa - ඇසුණු ගීයක නුදුටු ඡන්දස

Asunu Geeyaka Nudutu Chandasa - ඇසුණු ගීයක නුදුටු ඡන්දස

මෙම කෘතියෙහි දී කතුවරයාගේ අරමුණ වී ඇත්තේ ගේය පද රචනාවන් තුළ ඇති ඡන්දස සහ වෘත්ත ලක්ෂණ ගෙනහැර දැක්වීම ..

Rs. 700.00