• Natumaki Hada Radi - නැටුමකි හද රැඳී

සොඳුරු වසත් සමයට සතුට රැගෙන දුර බැහැර සිට ප්‍රෙයරි තැනිතලාවට පැමිණෙන පිරිසක්. විටින්ග් ගොවිපොළ පුරා උතුරා යන උත්සශ්‍රියක්. කැසී සහ සිඟිති ජැක්ගේ ජීවිතවල සොඳුරුතම මතක සටහන් ඉතිරි කරමින් ගෙවී යන ආදරණීය කාල පරිච්චේදයක්. දිවිය සොඳුරු රඟමඩලක් ද ? හිමිවීම්, අහිමිවීම්, එක්වීම්, වෙන්වීම් මැද  විටින්ග් පවුලේ කතාමාලාව කෙසේ අවසන් වේවිද ?


මෙය වූ කලී සම්මානනීය  ඇමෙරිකානු ලේඛිකා පැට්‍රිෂියා මැක්ලාක්ලන් මැතිණියගේ Sarah, Plain and Tall  නවකතා මාලාවේ පස්වැනි  කෘතියයි. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Lark Kurulu Nada - ලාක් කුරුලු නද

Lark Kurulu Nada - ලාක් කුරුලු නද

ළමා සාහිත්‍ය සඳහා නිව්බෙරි පදක්කම දිනූ Sarah, Plain and Tall කතා මාලාවේ දෙවැනි කෘතියයි.මෙන් හි සිට ප..

Rs. 600.00

Supun Sanda Parada - සුපුන් සඳ පරදා

Supun Sanda Parada - සුපුන් සඳ පරදා

සාරාගේ අසනීප තත්ත්වයක් පිළිබඳ සිත් තැවුලෙන් පසුවන, විටින් පවුලේ පුංචි සුරතලිය, කැසී හට හදිසියේ ම අසන..

Rs. 550.00

Calebge Kathawa - කේලබ්ගේ කතාව

Calebge Kathawa - කේලබ්ගේ කතාව

භීතිය වපුරන යුධ සමයක්. ජීවිත බිලි ගන්නා දරුණු වසංගතයක්. අකල්හි එළඹුණු කටුක ශීත සෘතුවක්. මේ සියල්ල මැ..

Rs. 700.00