• Sari Andapu Pirimi - සාරි ඇඳපු පිරිමි

සීතාලක්ෂ්මී මැද මළුවට එනවා.ඇගේ සිත ප්‍රමුදිතයි. පෙර දිනක මැද මළුවේ කුළමෙන් දිය දොවා ස්නානය කළ තම ස්වාමිපුරුෂයාගේ අඩ නිරුවත් ස්කන්ධය යළිත් වතාවක් ආග්‍රහනය කරනු රිසියෙන් ඇය මොහොතක් දෑස් පියා ගන්නවා. සුබ්‍රමානියම්ගේ දිගම්බර භූතකාය හිතේ පින්තාරු කරගන්නවා. ඒ ශෝබන තිථියේ, සුඛාන්තන් මන්දිරයේ ජීවමාන කිසිවෙකුට ආවේදනය නොවන්නට, සීරුමාරුවට ඇඟිලි තුඩුවලින් ඉල්පෙමින් ගොස් දේවතා කුටියේ සැඟවෙනවා.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Simple Simon - සිම්පල් සයිමන්

Simple Simon - සිම්පල් සයිමන්

“මේක එක්තරා ආකාරයක රඟපෑමක්. පොඩි වීදි නාට්‍යයක කොටසක්. ඒ වුණාට සංවේදී මිනිහෙකුට මේ විලාපය අහන් ඉන්න ..

Rs. 1,000.00

Kama Suthra - කාම සුත්‍ර

Kama Suthra - කාම සුත්‍ර

මම මනස නොවෙමි.බුද්ධිය නොවෙමි.අහංකාරය හෝ මතය නොවෙමි.මම පංචේන්ද්‍රියන් හෝ මහා භූතයන් නොවෙමි...

Rs. 700.00