• Seelavathi Sindromaya - සීලවති සින්ඩ්‍රෝමය

පරාජය කළ නොහැකි ගිම්හානයක් මා තුළ ඇතැයි 

ශීත ඉර්තුව මැදදී මම වටහා ගතිමි 

එය මට සතුට උපදවයි 

මක් නිසාද යත් ලොව කෙතරම් තදින් මා පසුපසට 

තල්ලු කලද නිවැරදි තැනට මා පෙරළා තල්ලු කරන වඩා සවිමත් ,

වඩා යහපත් යමක් මා තුල පවතින බැවිනි 


                                     Albert Camus

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha