ටික් ටොක් මහත්මයා ජනේලේ ගාව තිබ්බ පුංචි රතු පාට ගඩොලට එයාගේ පුංචි දබරැඟිල්ලෙන් තට්ටුවක් දැම්මා ම ඒක අගල් බාගයක් වගේ පිටිපස්සට ගිහින් පුංචි සිදුරක් මතු වුණා. ඊට පස්සෙ තමන්ගේ මෙවලම් පෙට්ටියෙන් පාන් ගෙඩියක හැඩය තියෙන තඹ පාට යතුරක් එළියට ගත්ත ටික් ටොක් මහතා ඒක අර පුංචි සිදුර තුළින් ඇතුළු කළා. එතකොට ම ඒ යතුර රන්වන් දූවිලි බවට පත්වෙලා කාමරය ඇතුළට පාවෙලා ගියා.
"අනේ… ඒක නම් හරි ම අපූරුයි…” සොෆී සතුට වැඩිකමට සිනහසෙමින් උඩ පැන්නා.
Sewanali Sora Saha Thawath NawaKatha - සෙවනැලි හොරා සහ තවත් සුරඟන කතා
- Publisher: Mathaka Publishers - මතක ප්රකාශකයෝ
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Books Published in 2025 - 2025 වසරේ ප්රකාශිත පොත්
- - Upekshana Anuhas - උපේක්ෂණ අනුහස්
- ISBN: 9786246523169
- Availability: Available
-
Rs. 750.00