හමුවනා
හිමිවනා
ගිලිහෙනා
අහිමිවනා
බැදීම් අතර
නුඹෙන් ලද
කොන්දීසි විරහිත ප්‍රේමය
හුස්ම ගිලිහෙන
අවසන් මොහොතේත්
මහද
පණ ගෑහෙන බව දනිමි
Shirapatha Mandakiniya Yata - ක්ෂීර පථ මන්දාකිණිය යට
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2025 - 2025 වසරේ ප්‍රකාශිත පොත්
- - Nishanthi Niroshani - නිශාන්ති නිරෝෂනී
- ISBN: 9786249233706
- Availability: Available
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65