"පුතාල ආවා "
මං කිව්ව එයාව සර්ප්‍රයිස් කරන අදහසින්. හැබැයි එහෙම එකක් වුණේ නෑ.
" එහෙටත් ගොඩවුණේ ''
සෞම්‍යා කිව්වෙ කාලීන වටිනාකමක් නැති පුවතක් බ්‍රේකිං නිවුස් ගැහුව වගේ
"ඇයි අද මොකද වුණේ?"
" එහෙමට මොනවත් වුණේ නෑ. ධනුක පුතයි නංගියි ටිකක් සැරට කතා කරනව ඇහුණ. නංගිට ඒගොල්ලෝ ගත කරන ජීව්ත අල්ලන්නෑ, අපිටත් එහෙමතෙ. නංගී ඕපන් රිලේශන්ෂිප් කියල වචනෙකුත් පාවිච්චි කරා."
"විවෘත සබඳතා."
" මටත් තේරෙනව. ඇත්තටම මේ ගොල්ලො අර පර සංස්කෘතියද මේ රටේ පැළ කරන්න හදන්නෙ මහී?"
" මොකක්ද ඒ පාර මේ ඔයාට වෙලා තියෙන්නෙ. ලෝකෙ එක තැනක නෑ සෞම්‍යා. මං ඒ ලයිෆ් එකට එකඟයි කියනව නෙවෙයි. (අපේ කාලෙත් එහෙම එව්ව තිබිබ්බ නං... අම්මා... කොච්චර ෂෝක්ද?
ෆොරීන් කන්ට්‍රිස් වල ඔව්ව සුලබයි. එහෙම ආශ්‍රය නොකර කවුරුත් මැරි කරන්නෑ. සමහර රටවල එහෙම සොසයිටීස් හදාගෙන තියෙනව. නොලේජ්, සෙක්ෂුවල් ලයිෆ්, සෝෂල් ඩිසිප්ලින්, එඩල්ට් කෙයාර්, රිලේශන්ෂිප් සහ තවත් එව්ව තියෙනව. ඒව ඔක්කොම බලල තමයි ඒ ගොල්ලො තීරණය කරන්නෙ මැරි කරනවද නැද්ද කියල. අනික් එක තමයි ප්‍රපෝස් කරනව කියල ඒ දෙන්න චිතරක් සංචාරෙකුත් යනව. සමහර විට රට ඇතුළෙ. එහෙම නැත්තං රටිං පිට."
Single Mum - සිංගල් මම්
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Malik Thusitha Gunarathna - මලික් තුසිත ගුණරත්න
- - New Arrivals - අලුත් පොත්
- - Books Published in 2025 - 2025 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786246446512
- Availability: Available
-
Rs. 1,480.00
- KBOOKS Cashback Rewards: 70
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Mathaka Visirunu Thanaka - මතක විසිරුණු තැනක
"දැනටමත් මේ නඩේ නින්ද ගංවලට ගිහින් ශිල්පීන්ට පෙරහැරට එන්න එපා කියල සල්ලි බෙදලා ගිවිස්සවාගෙන "..
Rs. 680.00
Signal Kanda - සිග්නල් කන්ද
මහ ගේ කටු ඔටුණු පැළැඳ ගෙන කටු ගේ මහ ගේ ! ලීස්තර වැටක් තිබ්බෙ නෑ ගඩොල් හැඩ අල්ලපු කොන්ක්‍රීට් කණු දෙක..
Rs. 300.00
Swarna Sihinaya - ස්වර්ණ සිහිනය
නිවසට යනවා වෙනුවට ඒ සුඛෝපභෝගී ජීප් රථය මරදාන,ආමර් විදිය ඔස්සේ පැමිණ ඉගුරු කඩේ හන්දිය දකුණට හර..
Rs. 680.00
Shakya Devi - ශාක්‍යා දේවී
මට පහදා ගනු බැරි ආදරේ වදන තුල ඇතී මෙතෙක් මට කියා නොදී සැගව ගත්ත රහස ඔහු දන්නව ඇතීඑයත් රැගෙන හණික අවො..
Rs. 700.00
Siripade Photowak Katha Karana Tatawak - සිරීපාදේ ෆොටෝවක් කතා කරනා ටටාවක්
ඔබ, මම, එය අතර ඇති හිඩැස පුහුණු දිනෙක ඔබ,මම,එය තුළ ගිලී,විසුණු වෙනවා නියත.ඊට පසු කිසි දිනෙ..
Rs. 500.00
Loku Rayanna - ලොකු රයන්න
'පවර් හබ්' එක ආවේ හැන්දෑවරුවේ. තොල යට තිබුණු උපන් ලපේ පහළ යනවා වගේ සුනේත්‍රා දැක්කා. ඒ කියන්නේ හිනා..
Rs. 1,000.00