සිංහල භාෂාව පරිණාමීය අවධීන්ට බෙදීම මුලින් ම සිදු කරන ලද්දේ විල්හෙල්ම් ගයිගර් විසිනි. ඒ අනුව ක්‍රිස්තු පූර්ව තෙවන /දෙවන සියවස් පටන් ක්‍රිස්තු වර්ෂ සිවු වන/ පස් වන සියවස්හි තෙක් අවධිය ' සිංහල ප්රකෘත යුගය ' යනුවෙන්ද ක්‍රිස්තු වර්ෂ සිවු වන / පස් වන සියවස්හි සිට අට වන සියවස තෙක් අවධිය ' පුරාතන සිංහල යුගය ' යනුවෙන්ද හදුන්වා තිබේ.
Sinhala Bhashawe Prabhawaya Ha Prawardhanaya - සිංහල භාෂාවේ ප්රභවය හා ප්‍රවර්ධනය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
 - Categories:
 - - Educational - අධ්‍යාපනික
 - - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
 - - Sinhala Language - සිංහල භාෂාව
 - - Wimal G Balagalle - විමල් ජි බලගල්ල
 - ISBN: 9789553046994
 - Availability: Out Of Stock
 
- 
              
Rs. 250.00
 - KBOOKS Cashback Rewards: 25
 
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Bhasha Adyanaya Ha Sinhala Wyawaharaya - භාෂා අධ්‍යයනය හා සිංහල ව්‍යවහාරය
විශ්ව විද්‍යාලයීය උපාධි විෂයක් වශයෙන් සිංහල භාෂාව හා වාග් විද්‍යාව හදාරන්නන්ගේ ප්රමුඛ පාඨ්‍ය ග්‍ර..
Rs. 600.00


