• Meya Aluth Meduraki - මෙය අලුත් මැදුරකි

බුදල්මි 
සියොවැ ආමි
සිහගිරි බැලීමි
බැලු බැලු බොහො ජනා
ගී ලූ ලීයෙන්
නො ලීමි
බුදල්, ඔබ මෙන්ම
මමද
බොහො ජනා කරනා දෙය 
කරන්නට නොරිසියෙමි
උඩු ගං බලාගෙන
පීනනු රිසියෙමි

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha