• Sisiraye Mada - සිසිරයේ මැද

Isabel Allende විසින් රචිත In The Midst of Winter ග්‍රන්ථයේ   සිංහල පරිවර්තනය.

  කෙනෙකුගේ මුළු ජීවිත කාලය පුරාම මතකයේ රැඳෙන පරිදි ඉතා දරුණු අන්දමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ බෲක්ලින් ප්‍රාන්තයට හමාගිය හිම කුණාටුව පැවති කාලය තුළ එකිනෙකට වෙනස් චරිත හිමි තිදෙනකු අතර සදාකාලික මිතුදමක් ගොඩනැගිණ.එමෙන්ම තම ජීවිතය තනිකඩව නිහඬව ගෙන ගිය හැටවන වියේ පසු වූ මානව හිමිකම් පිළිබඳ විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු වූ රිචඞ් බෝමාස්ටර් සහ හැට දෙවැනි වියේ පසු වූ චිලී ජාතික විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු වූ ලුසියා මරාස් සහ ඒ වන විට ඇමෙරිකාවේ විසූ නීතිවිරෝධී සංක්‍රමණික චිලී ජාතික තරුණ කාන්තාවක වූ එව්ලින් ඔටේගා ඇති කරගත් මිතුදම ය.  ඒ සමඟම ජීවිතයේ පසුභාගයේ දිවි ගෙවූ ඉහත කී මහාචාර්යවරයා සහ කථිකාචාර්යවරිය අතර සදාතනික ආදරයක් ගොඩනැගිණ.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Eva Luna - ඊවා ලුනා

Eva Luna - ඊවා ලුනා

1942 දී පේරු රටේ උපත ලද ඉසබෙල් අයියන්දේ 1973 වන තෙක්ම ජීවත් වුණේ විලී රටේ ය. ඇය නවකතාකාරියක වූයේ අහම..

Rs. 1,250.00

Muhuda Yata Diwayina - මුහුද යට දිවයින

Muhuda Yata Diwayina - මුහුද යට දිවයින

Isabel Allende විසින් රචිත Island Beneath the Sea කෘතියේ සිංහල පරිවර්තනය. වහලියක ලෙස විකුණා දමන..

Rs. 1,600.00

Mayawasa - මායාවාස

Mayawasa - මායාවාස

“ලෑලි පෙට්ටිය උඩ ගල්ගැසී, අවසානය දක්වා ම ඒ දසුනින් දෑස් ඉවතට ගන්නා ඈ අසමත් වූවා ය. පිරිමි දෙන්නා ර..

Rs. 750.00

Eva Kiyu Apuru Katha - ඊවා කියූ අපූරු කතා

Eva Kiyu Apuru Katha - ඊවා කියූ අපූරු කතා

.මෙම කෘතිය, ඉසබෙල් අයියන්දේ විසින් රචිත The Stories of Eva Luna කෘතිය ඇසුරින් සිංහලයට නඟන ලද්දකි. ඇග..

Rs. 375.00

In The Midst Of Winter

In The Midst Of Winter

..

Rs. 1,965.00

Japan Pemwatha - ජපන් පෙම්වතා

Japan Pemwatha - ජපන් පෙම්වතා

Isabel Allende විසින් රචිත The Japanese Lover ග්‍රන්ථයේ   සිංහල පරිවර්තනය.   &nb..

Rs. 1,600.00

Eva Kee Apuru Katha 2 - ඊවා කී අපූරු කතා 2

Eva Kee Apuru Katha 2 - ඊවා කී අපූරු කතා 2

.මෙම කෘතිය, ඉසබෙල් අයියන්දේ විසින් රචිත The Stories of Eva Luna කෘතිය ඇසුරින් සිංහලයට නඟන ලද්දකි. ඇග..

Rs. 375.00

Rose Menawiyage Diyaniya - රෝස් මෙණෙවියගේ දියණිය

Rose Menawiyage Diyaniya - රෝස් මෙණෙවියගේ දියණිය

Isabel Allende විසින් රචිත Daughter of Fortune කෘතියේ සිංහල පරිවර්තනය...

Rs. 1,800.00