• Awasan Sanskaranaya Saha Thawath Katha - අවසන් සංස්කරණය සහ තවත් කතා

අවසානයේ, ගේට්ටුව ඉදිරිපිටදී ගත කතුවරයාගේ උදලු පහරින් අවසන් හුස්ම හෙළූ සේවකයාගේ සිරුර බදාගෙන වැලපෙමින් සිටි බිරින්දෑ මතද එම උදැල්ලම පහත නොවූයේ දියණියගේ වළක්වාලීම නිසාය.

  - අවසන් සංස්කරණය -


ඒ පසුගිය පෙබරවාරියේ සීතල උදෑසනකය. මගේ රැකියා ස්ථානයේ මිතුරන් කිහිප දෙනෙකු එකම මේසයකට රැස්ව එක දුරකතනයකට මුහුණ ඔබාගෙන කුමක්දෝ නරඹමින් සිටි අතර මම ද එතනට ගොස් එබී බැලුවෙමි. මගේ බිරිඳ නිත්‍යා, මහපාරේ නිරුවතින් ඇවිද ගියාය!

     - ෆිටෝන් රූම් -


"මොකක්ද යකෝ මට කරන්ඩ කියන්නේ?"

"අශ්විනීගේ ඔලුවත් නරක නෑ. කපලා ගෙනෙන්කෝ ගැළපෙනවද බලන්න. ගැළපුණේ නැත්තං අපි වෙන එකක් බලමු. කරන්න දෙයක් නෑ. උඹ තමා මට ඔලුවක් දෙන්ඩ ඕනෑ"

    -ඔළුව-


අනුත්තරා එල්ලීමට තීරණය කළාය.

     -රයිස්-


"දොස්තර නෝනා... ඒ ළමයා හම්බ වෙච්ච දා ඉඳන් මාස් දෙකක් තිස්සේ ළමයා බේබි කාමරේ තියාගෙන ඒ අම්මා පුදුම දුකක් විඳලා තියෙනවා. ඒක නිමිත්ත කරාගෙන තමයි එයාට සංසාරේ ගැන බය ඇති වෙලා තියෙන්නේ... සංසාරේ ඉවර කරගන්න ඕන කියන හැඟීම ඇති වෙලා තියෙන්නේ... ඒක වැරද්දක් නෙමෙයි නෝනා."  

    - කාක බෝ - 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Gupthanjalee - ගුප්තාංජලී

Gupthanjalee - ගුප්තාංජලී

හැම මනුස්සයෙක් ඇතුලෙම එක කතාවක් තියෙනවා..... සමහරවිට රස ,සමහරවිට නීරස...කෝක වුනත් ඒ කතාව එයාගේ ජිවිත..

Rs. 950.00

Chuthi - ච්‍යුති

Chuthi - ච්‍යුති

''ගරුත්වය ඇති වන්නේ පැහැදීමෙන් නොවේද? හොඳ පැහැදීමක් ගෞරවයක් ගැහැණු සිතක ඇතිකරවා ගන්ට  පිරිමියෙක..

Rs. 1,430.00