• Nopiru Paramithawa Pura - නොපිරූ පාරමිතාව පුරා

සියලු කතා සිනහා නතර කරමින් එක වරම මහ හඬින් තිරිංග තද කර වාහනයකින් බැස හය දෙනෙක් පමණ දිව එනු පෙනුණි. ඔවුන් ඇඳ සිටියේ කළු ටී ෂර් ට් සහ කළු කලිසම්ය. කායශිල්පය හදාරණ වැනි උස මහතා කළු අමරිකානුවෝය.


"නීල් සඳකැලුම් ?"


එක් අයෙක් අමුතුවට උච්චාරණය කළේය. අන්න නීල් කන්නයි යන්නේ. ඇගේ සිත සතුටින් උඩ පනින්නට විය. ඔහුගේ මුහුණ සුදුමැලි වී බලන්නට බයය. එසේ නම කියූ තැනැත්තා ම ඔහුගේ දුරකථනය ගෙන රූපයක් බලමින් පිරිමි අය  නීල් හඳුනාගත්තේය.


"Stand up you bastard"


ඔහුගේ නිකටට පිස්තෝලය තබා ඔසවමින් කෑ ගැසුවේය. නීල් සඳකැලුම් පව් ඒයි ඔයා... ය සිතෙන් කීවාය. හර්ෂණ ඇස් දෙක ලොකු කරගෙන තමා දෙස බලා සිටිනු ඇය දුටුවාය. හර්ෂනත් සැක කරනවා ඇති. දෙදෙනෙක් ඔහු පාර දෙසට ඇදගෙන යද්දී  අනිත් හතර දෙනා පැමිණ සෙනුල්කා ඇතුළු පිරිස වට කරගෙන සිටියහ. 


කරුණාකරලා අත් ඔසවාගෙන ඉන්න. ඔයාලාට කරදරයක් නෑ. 


එක අයෙක් සුහදශීලී ලෙස කියද්දී ඔවුන් සැමගේම ඇත ඉහලට එසවීණ. ගත වන්නට ඇත්තේ විනාඩි පහක් පමණි. ලේ පෙරෙමින් ඇඳුම් ඉරාගෙන නීල් ආවේය. නීල්ව බිමට තල්ලු කර දමා හිස මත පිස්තෝලය තබා remeber ? කිවේය. ඔහු හිස වැනීය. කියා සෙනුල්කා ඇතුළු පිරිස දෙස බලා ok guys you carry on. Sorry for disturbing  කියා අතක් ඔසවා ආචාර කරන ලෙසක් හඟවා දිව ගියහ. සියල්ලන්ගේම හුස්ම වැටෙන්නට වූයේ එවිටය. පිරිම ළමයි සියල්ලෝම දිව ගොස් ඔහු වටකර ගත්හ. අනුරංගි පැමිණ කේතකී හා සෙනුල්කා අසලින් වාදී වූවාය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Patiga - පටිඝ

Patiga - පටිඝ

''ඇයි අත්තම්මේ අපේ සීයට සමාව ගන්නවත් දුන්නෙ නැත්තෙ?''''මගේ මේ ජීවිතේට උනු දේට වගකියන්න ඕන පියල්.මගේ ..

Rs. 700.00

Asillaka Dutu Sihine - ඇසිල්ලක දුටු සිහිනේ

Asillaka Dutu Sihine - ඇසිල්ලක දුටු සිහිනේ

''අද මං මෙතන ඉන්නේ මගේ සර් නිසා''කඳුළු පිරුණු දෑසින් තමන් දෙස බොහෝ ආඩම්බර ලීලාවෙන් බලා සිටින තමන් ඉග..

Rs. 680.00

Rehani - රැහැණි

Rehani - රැහැණි

රැහැණි... කෝපය... ඔව්... ලාලිත්‍යාගේ ජීවිතය එක්කම බැඳුනු දෙයක්. අම්මගේ උණුහුමට තුරුල් වෙලා ඉන්න ඕන ක..

Rs. 1,200.00

Milina Mayavi - මිලින මායාවී

Milina Mayavi - මිලින මායාවී

වැඩි කතා ඕනේ නෑ. මේ දේ ඔයා කරන්නකෝ. ඔයා යන්න කනත්තට. කනත්තේ මුරකාරයා බන්දුසේන. ඒ මිනිහට කියන්න ඔයා ව..

Rs. 1,000.00