• Sithuwamaka Fantasiya - සිතුවමක ෆැන්ටසිය

ජනක මහල්පත් අපගේ අවධානය දිනාගන්නේ ඔහු විසින් විරචිත රචනා හෝ ඔහු විසින් කාලයක් මුළුල්ලේ නිර්මාණය කරන ලද රූපවාහිනී වැඩසටහන්, ටෙලි නාට්‍ය ආදිය නිසා පමණක්ම නොවේ.


තමන්ටම අභිෂ්ට වූ නිර්මාණ ශෛලිය ද නිසාය.


බොහෝ විට පර්යේෂණය සහ ගවේෂණය පදනම් කොටගත් ඔහුගේ ස්වතන්ත‍්‍රයන් ප්‍රේක්ෂක, පාඨක දෙපාර්ශවයේම රසවින්දනය මතු නොව ප්‍රඥාවද අවුළුවන සුළුය.


මේ ඊට එක් උදාහරණයක් පමණකි.


ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරී

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sithuwamaka Fantasiya - සිතුවමක ෆැන්ටසිය

  • Rs. 850.00

  • KBOOKS Cashback Rewards: 85