• Siyak Momiji Path - සියක් මොමිජි පත්
හූල්ලන පාළුවෙහි වෙයි
මගේ ආවස ගෙය,
වහලත පැතිරි මිදි අතු ය
නො එත් කිසිවෙක් මා බලන්නට,
එළැඹෙයි සරත් කල පමණක්
..........................................
පැරණි ගම වෙත ආ කල
අලුත් මුහුණු ය මවෙත යොමුවුණ,
ඔබේ දොරටුව අස
පිපුණු උමෙ මල් පමණක්
එදවස සුවඳ විහිදන
........................................
' කල් පවත්නා ' බලකොටු
ලෑලි වහලැති ශාලා
හිස් ය නැත දැන් කිසිවෙක්
පෙර වූ එහැම දෑ අද නටබුන් ය,
සර සර නද පමණි සරත් සුළඟේ

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Siyak Momiji Path - සියක් මොමිජි පත්

  • Rs. 350.00

  • KBOOKS Cashback Rewards: 35

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Kiri Suwandathi Rathriya - කිරි සුවදැති රාත්‍රිය

Kiri Suwandathi Rathriya - කිරි සුවදැති රාත්‍රිය

පෝය හඳට ඉවුරේ හුදෙකලා තැන වක්කලමේ එදා දෙබසක් රාව දෙන මට මදිරා නොදී මා ඉන් මුදා ගෙන ඇය ..

Rs. 100.00

Giraga - ගිරග

Giraga - ගිරග

එ ගිර නැගෙනුවවහා එන්නැයි ඒ ගිර වෙත යන මග වසත් දූත ගණ ගයනාමදු ගී තනු වෑහෙතැයිඉහෙන මල් රොන් බරිත පවනින..

Rs. 100.00

Sahas Ras Yata - සහස් රැස් යට

Sahas Ras Yata - සහස් රැස් යට

ආදරය යනු කුමක්දැයි රසායන විද්යත්නියෙක් සමීපයට ගොස් අසන්න.ඔහු ඔබට සමස්ත අබිරහසම පහදා දෙනු ඇත .ඔහු හෝම..

Rs. 200.00

Paswanak Kavi Lakunu - පස්වණක් කවි ලකුණු

Paswanak Kavi Lakunu - පස්වණක් කවි ලකුණු

වැසි දහර ගලා ගොස් පෑදුණු අවර අහසෙහි බඳුවද සේ මල්සේ සුරත් සැන්දෑ වලා නරඹන අවට වාතයෙහි හැසිරෙන ම..

Rs. 500.00

Yakkaduwe Yathi Salakuna - යක්කඩුවේ යති සලකුණ

Yakkaduwe Yathi Salakuna - යක්කඩුවේ යති සලකුණ

බෞද්ධ භික්ෂුවක් වෙතින් සමාජය අපේක්ෂා කරනුයේ හුදෙක් ආගමික වතාවත් සපුරමින්,ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවක් ..

Rs. 900.00

Ketikatha Nirmanawalokana - කෙටිකතා නිර්මාණාවලෝකන

Ketikatha Nirmanawalokana - කෙටිකතා නිර්මාණාවලෝකන

කෙටිකතාවක අවස්ථාවන්ද, ඒ අවස්ථා මගින් ජනිත කරවන සිද්ධීන් ද, චරිත හා චරිතයන්ගේ මනෝභාවයන් ද, ආදී සියල්ල..

Rs. 450.00

Kaviyakata Perawadana - කවියකට පෙරවදන

Kaviyakata Perawadana - කවියකට පෙරවදන

කවියර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ දශක හතරක සිට නිස්සරණාධ්‍යාශයෙන් කාව්‍ය පෙරවදන් සම්පාදනය කරනුයේ,නව ක..

Rs. 800.00

Purawidyathmaka Thanpathu Sakasweeme Kriyawaliya - පුරාවිද්‍යාත්මක තැන්පතු සකස්වීමේ ක්‍රියාවලිය

Purawidyathmaka Thanpathu Sakasweeme Kriyawaliya - පුරාවිද්‍යාත්මක තැන්පතු සකස්වීමේ ක්‍රියාවලිය

මයිකල් බී ෂිෆර් විසින් රචිත Towards the Identification of Formation Processes හිසින් යුත් රචනය මෙම අ..

Rs. 450.00

Deviyange Dupath Hewath G G Islands - දෙවියන්ගේ දූපත් හෙවත් ජී ජී අයිලන්ඩ්ස්

Deviyange Dupath Hewath G G Islands - දෙවියන්ගේ දූපත් හෙවත් ජී ජී අයිලන්ඩ්ස්

දෙවියන් මුණගැසීම සඳහා මිනිසා වෑයම් කළේ,ආදි ගෝත්‍රික සමාජවල සිට ය. නව ජනපද,නව රාජ්‍ය,නව ශිෂ්ටාචාර බිහ..

Rs. 500.00

Sangeethawidya Sankathana - සංගීතවිද්‍යා සංකථන

Sangeethawidya Sankathana - සංගීතවිද්‍යා සංකථන

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ,සංගීත පීඨයේ සංගීතවිද්‍යා අධ්‍යනාංශයෙහි 2014 - 2016 වර්ෂවල පවත්වන ලද 'සං..

Rs. 350.00