* වෛද්‍ය සිසුවකු එල්ලා මරනු පිණිස ජීවමාන වූ විනිසුරුවකුගේ සිතුවම.
* ඒ පැරැණි නිවහනට ආ සැමගෙන් එම අද්භූත බලවේගය පැහැර ගන්නට උත්සාහ කළේ ඔවුන්ගේ ආත්මයන් ය.
* දරුවන් මරා කා දමනු පිණිස සුදු පැහැ වෘක ධේනුව මිනිස් වෙස් ගත්තේය.
* මියගියද විවාහ වීමට පැමිණෙන බව ශපථ කර කී පෙම්වතා.
* ගැලවී ගිය හිස් කබල ලබාගන්නට එම ඇටසැකිල්ල ආපසු පැමිණියේය.
* මියගියද ඇය තම මංගල ඇඳුම අයත් කරගන්නට තම සොයුරියට ඉඩ දුන්නේ නැත.
* විනිසුරු හා ජූරිය අපායේ සිට පැමිණි අය වූවත් එම නීතිඥයා මිනිසා මාරයාගෙන් බේරාගනු පිණිස තර්ක කළේය.
Sohoyuriyo - සොහොයුරියෝ
- Publisher: Nimansa Publication - නිමන්සා
- Categories:
- - Novels - නවකතා
- - Translations - පරිවර්තන
- - Kumara Siriwardana - කුමාර සිරිවර්ධන
- ISBN: 9786245658305
- Availability: Available
-
Rs. 900.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Amathaka Wu Deshaya - අමතක වූ දේශය
Edgar Rice Burroughs ගේ “The Land That Time Forgot,The People That Time Forgot and Out of Time’s Aby..
Rs. 550.00
Allapu Gedara Pirimi Lamaya - අල්ලපු ගෙදර පිරිමි ළමයා
රතු ඉන්දියානුවකු ලෙස වෙස්වලාගත් අල්ලපු ගෙදර පිරිමි ළමයා සමඟ මිතුරු වීම පහසු වූයේ නැත.මිතුරු වූ පසු ද..
Rs. 790.00
Tags: Sohoyuriyo - සොහොයුරියෝ



